Western Province Provincial Road Development Authority

බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය

மேல் மாகாண வீதி அபிவிருத்தி அதிகார



Contractor Registration 2022

01 01 2022 - 15:00 PM

කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම 2022 වර්ෂය

අප අධිකාරිය විසින් බස්නාහිර පළාත තුළ සිදු කරන මාර්ග සංවර්ධන කටයුතු, පාලම් ඉදිකිරීම්, මාර්ග නඩත්තු වැඩ සහ ගොඩනැගිලි ඉදිකිරීම් කේෂ්ත්‍රයන්ට අදාලව 2022  වර්ෂයට කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරිම සදහා 2021.12.15 සිට 2022.01.31 දින දක්වා අයදුම්පත් කැදවනු ලැබේ.

  1. කොන්ත්‍රාත්කරුවන් වශයෙන් ලියාපදිංචි වීමට අදහස් කරන අයදුම්කරුවන් මහා මාර්ග සඳහා සහ පාලම්/ගොඩනැගිලි යන කේෂ්ත්‍රයන්ගෙන් එකක් හෝ කිහිපයක් යටතේ ඉක්ටෑඩ් ලියාපදංචිය ලබා තිබිය යුතුය.
  2. කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ලියාපදිංචිය සදහා අයදුම්පත් ගාස්තු වෙනුවෙන් රු.2,000.00ක් සහ ලියාපදිංචි ගාස්තු වෙනුවෙන් රු.10,000.00ක් ගෙවිය යුතු වේ. මීට අමතරව 8% වැට් (VAT) මුදලක් ද අයකරනු ලැබේ.මේ සදහා අයදුම්පත් ප්‍රධාන කාර්යාලයේ ප්‍රසම්පාදන අංශයෙන් ලබා ගත හැක.
    (කාර්යාලයීය දිනයන්හි පෙ.ව 9.00 සිට ප.ව 2.45 දක්වා පමණක් ගෙවීම් කල හැක.)
  3. ලියාපදංචි වීමට අදහස් කරන අයදුම්කරුවන් , තම අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර, ඊට අදාල ලිපි ලේඛණවල සහතික කල පිටපත් ද සමග 2022.02.15 දිනට පෙර ප්‍රසම්පාදන අංශය වෙත භාර දීමෙන් ලියාපදිංචිය ලබා ගත හැක.

සාමාන්‍යාධීකාරි,              
දුරකථන අංකය - 0115756420
පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය (බ.ප),
නො.59, සෙබස්තියන් කන්ද,
කොළඹ 12.
2021.12.09

 

சமீபத்திய செய்தி

Contractor Registration...

01 01 2022 - 15:00 PM

New Office Complex...

27 04 2017 - 15:30 PM



சாதாரணசெய்திகள

  • அழைப்புகளுக்கு 1919

தொடா;புகளுக்கு

  • மாகாணவீதிஅபிவிருத்திஅதிகாரசபை,
  • No. 59, புனிதசெபஸ்தியன் மேடுஇ கொழும்பு 12.
  • 0115 924150 (ஹாட்லைன்)
  • 0112 321980
  • 0112 321981
  • gmprda@sltnet.lk
874127