කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම 2022 වර්ෂය
අප අධිකාරිය විසින් බස්නාහිර පළාත තුළ සිදු කරන මාර්ග සංවර්ධන කටයුතු, පාලම් ඉදිකිරීම්, මාර්ග නඩත්තු වැඩ සහ ගොඩනැගිලි ඉදිකිරීම් කේෂ්ත්රයන්ට අදාලව 2022 වර්ෂයට කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරිම සදහා 2021.12.15 සිට 2022.01.31 දින දක්වා අයදුම්පත් කැදවනු ලැබේ.
සාමාන්‍යාධීකාරි,
දුරකථන අංකය - 0115756420
පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය (බ.ප),
නො.59, සෙබස්තියන් කන්ද,
කොළඹ 12.
2021.12.09
Contractor Registration...
01 01 2022 - 15:00 PM
The opening of bids has been postponed...
29 08 2021 - 21:37 PM
Introducing the plastic mixed Asphalt Concrete...
03 12 2020 - 06:03 AM
New Office Complex...
27 04 2017 - 15:30 PM