Western Province Provincial Road Development Authority

බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය

மேல் மாகாண வீதி அபிவிருத்தி அதிகார

ප්‍රධාන කාර්යාලය

බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය

ඔබගේ ප්‍රතිචාර වඩාත් හොද සේවාවක් සැපයීමට උපකරී වේ.

හැඳින්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මඟින්, ශ්‍රී ලංකාව තුළ , පළාත් සභා ක්‍රමය ස්ථාපිත වු අතර, එම පළාත් සභා ඉතිහාසයේ ප්‍රථමකොට සම්මත කරගන්නා ලද 1989 අංක 04 දරණ ප්‍රඥප්තිය මඟින් , බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය සංස්ථාපනය විය.

ඒ අනුව, බස්නාහිර පළාතේ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය යනු, පරිපාලන ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද , පළාත් සභා ව්‍යුහයේද , සන්ධිස්ථානයකි.

1989 වසරේ සිට ප්‍රඥප්තිය බලාත්මක වුවත්, එය අධිකාරියක් ලෙස නිල වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කරන ලද්දේ , 1989 ජනවාරී මස 01 වන දින සිටය. ඒ අනුව , වර්ෂ 1989.11.03 දිනැති අංක 582/22 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශිත , බස්නාහිර පළාතේ “සී” හා “ඩී” පන්තියට අයත් මාර්ග පද්ධතිය , නඩත්තු කිරීමේ හා සංවර්ධනය කිරීමේ වගකීම , මෙම අධිකාරිය වෙත පවරා තිබේ.

වර්තමාන ව්‍යාපෘති

මීගොඩ පළාත් ආයුර්වේද ඔසු උයන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය

මීගොඩ පළාත් ආයුර්වේද ඔසු උයන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය...

හීනටිකුඹුර - මුල්ලේරියාව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය

කි.මී.100000 මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක...

හබරකඩ - රනාල මාර්ග සංවර්ධබ ව්‍යාපෘතිය

කි.මී.100000 මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධිත...

තිඹිරිගස්කටුව මහා විද්‍යාල මාර්ගය සංවර්ධනය කිරීම

කි.මී. 100000 මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ සිදුකල...

සිදුවීම් දින දර්ශනය

සාමාන්‍ය තොරතුරු

  • 1919 අමතන්න

අප හා එක් වන්න

අප අමතන්න

  • බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය
  • නො. 59, ශාන්ත සෙබස්තියන් කන්ද
  • කොළඹ 12,
  • 0112 321980 (ක්ෂණික ඇමතුම්)
  • 0112 321981
  • gmprda@sltnet.lk
1492515