අප අධිකාරිය විසින් බස්නාහිර පළාත තුළ සිදු කරන මාර්ග සංවර්ධන කටුයුතු, පාලම් ඉඳිකිරිම්, මාර්ග නඩත්තු වැඩ සහ ගොඩනැගිලි ඉඳිකිරීම් කේෂ්ත්රයන්ට අදාලව 2020 වර්ෂයට කොන්ත්රාත්කරුවන් ලියාපදිංචි කිරිම සදහා 2019.12.10 සිට 2020.02.15 දින දක්වා අයදුම්පත් කැදවනු ලැබේ.